Sinha Pa Sanda Se – සිනහා පා සඳ සේ
Key: Ab Major | Beat: 4/4
With Lyrics
INTRO |Ab |Bbm|Ab | + | |Bbm| - | - | - | |Bbm|Eb7|Ab/Eb|Db/Ab| |Ab/Eb|Db/Ab| CHORUS Ab Ab/Eb/Db/Ab සිනහා පා සඳ සේ Bbm Eb Ab ඔබ යලි මා උමතු කලේ// Ab Cm Bbm ඔබගේ ජීවිතයේ ආදරයේ උල්පත වේ Ab Ab/Eb/Db/Ab සිනහා පා සද සේ Bbm Eb Ab ඔබ යලි මා උමතු කලේ INTER 1 |Ab | - | - | - | |Ab | - |Eb7|Ab | ||Ab |Db |Ab | - || VERSE 1 Ab රන් විමනේ දොර ඇරලා Ab Eb ඔබයි පැමිණි ඇතුල් වුවේ Eb මෝහනියේ ඔබ දැකලා Eb Ab ඉතින් මා නෑ එපයි කීවේ Ab Eb Ab Eb දෑත විදාලා දෑත පුදලා Ab Eb අදර පාලා මා හද දීලා Ab මම කැප වෙන්නම් Back To Chorus INTER 2 |Ab | - |Cm | - | ||Db | - |Ab | - || |Ab |Bbm|Eb7|Ab | VERSE 2 Ab නෙත් යුවලේ සිර කරලා Ab Eb ඔබේ රූපේ තියා ගන්නම් Eb සුන්දරියේ ඔබ නොදුටු Eb Ab මැණික් තොරා ගෙනත් දෙන්නම් Ab Eb Ab Eb දවස ගෙවේවි හෙට එලි වේවි Ab Eb ප්රිය සිහි වේවි මා සතු වේවි Ab පැතුම් පිපේවා Back To Chorus
For Bar Chord Lovers
[the_ad id=’6205′]INTRO |Ab |Bbm|Ab | + | |Bbm| - | - | - | |Bbm|Eb7|Ab/Eb|Db/Ab| |Ab/Eb|Db/Ab| CHORUS ||Ab | - |Ab/Eb|Db/Ab| |Bbm|Eb |Ab | - || |Ab | - |Cm |Bbm| |Ab | - |Ab/Eb|Db/Ab| |Bbm|Eb |Ab | - | INTER 1 |Ab | - | - | - | |Ab | - |Eb7|Ab | ||Ab |Db |Ab | - || VERSE 1 |Ab | - | - |Eb | |Eb | - | - |Ab | |Ab |Eb |Ab |Eb | |Ab |Eb |Ab | + | INTER 2 |Ab | - |Cm | - | ||Db | - |Ab | - || |Ab |Bbm|Eb7|Ab | Back To Chorus[the_ad id=’6203′]
එච්.ආර්.ජෝතිපාල H.R.Jothipala

Your comments will keep me going