Sindi Bindi Adare Eda – සිඳී බිඳී ආදරේ එදා
Key: G minor Beat: 6/8
With Lyrics
INTRO/INTER |Gm | - |Eb | - | |D7 |Cm |Gm | - | | F | - |Bb | - | | F |D7 |Gm |Eb | CHORUS Gm Eb D Cm Gm සිඳී බිඳී ආදරේ එදා ඔයා මගෙන් ඉගිලිලා ගියා Gm Eb D Cm Gm ආදරේදි ඇයිද වේදනා එන්නෙ නැද්ද ආයෙ මා සොයා Bb Cm F Cm F Bb|D ඔයා මගේ ජීවිතේ වෙලා උන්නු කාලෙ එන්නෙ නැ කියා Eb D7 Gm|F Eb D7 Gm කියන්නෙපා මං ඔබේ වෙලා උන්නු කාලෙ එන්නෙ නැ කියා VERSE 1 Gm Cm|D ඔයා උන්නු ඒ වසන්ත කාලේ F Eb Gm කවදාදො යළි දකින්නෙ ආයේ |Gm | - |D7 | - | F Bb මගේ හීන ඔයා ළඟ නිසා Eb D7 Gm| F ආයෙ එන්න පියඹලා ඔයා Eb D7 Gm ආයෙ එන්න පියඹලා ඔයා VERSE 2 Gm Cm|D කඳූළු දුන්නමුත් ඔයාගෙ ආලේ F Eb Gm කුමරිය ඔයා මගේ කතාවේ |Gm | - |D7 | - | F Bb ඈත ඈත පාවුනත් ඔයා Eb D7 Gm| F ආයෙ එන්න ආදරෙයිනෙ මා Eb D7 Gm ආයෙ එන්න ආදරෙයිනෙ මා Back To Chorus
For Bar Chord Lovers
INTRO/INTER |Gm | - |Eb | - | |D7 |Cm |Gm | - | | F | - |Bb | - | | F |D7 |Gm |Eb | CHORUS ||Gm | - |Eb | - | | D |Cm |Gm | - || |Bb |Cm | G | - | |Cm | F |Bb | D | |Eb |D7 |Gm | F | |Eb |D7 |Gm | - | VERSE |Gm | - |Cm | D | | F |Eb |Gm | - | |Gm | - |D7 | - | | F | - |Bb | - | |Eb |D7 |Gm | F | |Eb |D7 |Gm | - | Back To Chorus
චන්ද්‍රසේන හෙට්ටිආරච්චි|චන්ද්‍රලේඛා පෙරේරා /Chandrasena Hettiarachchi| Chandralekha Perera



Your comments will keep me going