Sinahawa atharin| සිනහව අතරින්
A major
INTRO | A | - |Bm | - | D | E | A | - | | D | - |E | - | A | E | A | - | CHORUS A සිනහව අතරින් කඳුලක් උපන්නා E A D A ඒ බැව් නොදැනම සිනහවක් ම පෑවා A සිනහව අතරින් INTER 1 |F#m| - | D | - | |E | - | A | - | VERSE 1 A හිම කැට වැටෙනා සීතල උදයක E D A ඇය හමු වූවා කඳුකර පෙදෙසක E A D E (|A | B |) හිම මෙන් පිරිසිඳූ ඔබෙ ආදරයේ E A D E හිම මෙන් පිරිසිඳූ ඔබෙ ආදරයේ B F# B7 E සතුට ලැබෙන්නේ කෙලෙසද සොඳූරේ A E කඳූලැලි දුන් ඔය නිල්මිණි දෑසට// D A පමණයි කෙල්ලේ ආලය කෙරුවේ VERSE 2 A හදවත ගොළු නැත මා මියුලැසියේ E D A ගොළු කලේ කවුදැයි ඔබ නේද දන්නේ E A D E (|A | B |) ඔබ පමණයි මට සතුටට හිටියේ E A D E ඔබ පමණයි මට සතුටට හිටියේ B F# B7 E ඇයි ඒ සතුටත් ඉවතට දැම්මේ A E නිල්මිණි දෑසට මම සුදු ආසයි A E ඔබෙ ඔය දෑසට මම සුදු ආසයි D A කවදත් නොලැබෙන මිරිඟුව ඒකයි
Yoga says
Hi Harsha,
It is a hard work. Thank you for such a wonderful job.
By the way do you have MIDI tracks for the songs that you had posted ?
Best Regards
Yoga
Harsha Jayamanne says
Thanks yoga
I do have a large midi bank
Anonymous says
Hi Harsha
You done great job 👍👍👍 and this very useful for student.
Thanks and appreciate
Dilshan w
[email protected] says
Thank you Dilshan