Sina thotak viya – සිනාතොටක් විය
Key:D Major | Beat: 4/4
With Lyrics
INTRO/INTER || D | - | C | - | |Am | - | D | - || | D | + | CHORUS D C |Am/D7| සිනාතොටක් විය ඔබ පාමුල මා ලද සරදම් G D මහෝගයක් විය ඔබෙන් ලැබූ අපමණ අභිමන් D D7 G D නොහඩා ඉන්නම් ගිලිහුනු දා පෙම් ලොව මල්දම් G D දුටුව නිසා ආදරයේ දෙව් රුව ඔබගෙන් මං// VERSE 1 C D C D C බොසත් ඔබසිත ලඟ උවැසිය වී දැහැනට වී D C D සිටියා මිස නොදනිමි කොහිසිටියාදැයි මලවී D D7 G D පුදසුන් මත මියයද්දී සහසක් මල් පරවී G D නොපිදූ මල තවමත් ඔබ ගැන බැති බරවී VERSE 2 C D C D C මගෙන් මිදුනු ලොව ඔබට මිහිරි නම් එය සැපකි D C D ඔබට ලංව දුක බෙදාගන්න බැරිකම දුකකි D D7 G D මෙවැනි බැදුම් අදහනු බැරි ලෝකය සිරගෙයකි G D එවන් ලොවක මේ හමුවීමත් වාවනු නොහැකි Back To Chorus
For Bar Chord Lovers
INTRO/INTER || D | - | C | - | |Am | - | D | - || | D | + | CHORUS || D | - | - | - | | C | - |Am/D7|D7| | G | - | D | - | | D | - | - | - | | D | - | - |D7 | | G | D | - | - | | G | - | D | - | | D | - | - | - || VERSE | C | D | C | D | | C | - | - | - | | D | - | C | - | | D | - | - | - | | D |D7 | G | - | | D | - | - | - | | G | - | D | - | | D | - | Back To Chorus
Your comments will keep me going