
- Artist: Abeywardhana Balasooriya
- Lyrics: Dharma Sri Wickramasingha
- Music: Victor Rathnayaka
- Cut & Paste Transpose
Sihivatanaya Se | සිහිවටනය සේ
A major
INTRO |A |- |D |E |A |- |F#m|- | |A |- |A/E |A/D |E7 |A |- |- | CHORUS A E සිහිවටනය සේ කුමක් ලියන්නද A E ඔබේ සුවඳ රැදි සමරු පොතේ E7 A සිතුවිලි සහසින් සිතක උපන්නත් E A කුමක් ලියන්නද සමරු පොතේ // INTER 1 |A |- |E |- |D |- |- |A | |D |- |A |E |A |- |- |- | VERSE 1 A D දේදුනු පාටැති පිටුවෙන් පිටුවට D E A ආසිරි රේඛා සුහද පැතුම් // A E ඔබේ නුවන් මට කීදේ රහසින් E7 A ලියන්න ආසයි මියුරු සිතින් VERSE 2 A D ඈත දිහාවක ආදර වෙරළේ D E A අපි හමු වූයෙමු අරැණෝදේ // A E එවන් අපේ පොඩි කතන්දරේ මම E7 A ලියා තියන්නද සොදුරු ළඳේ

Your comments will keep me going