Sihinayaki Oba – සිහිනයකි ඔබ
Key: Eb minor | Beat: 4/4
With Lyrics
INTRO |Ebm| - | - | B | |Ebm|Db |Ebm| - | B Db Abm Db Ebm හ්ම් හ්ම්ම්ම් ම්ම් ම්හහා හා හහ හාහා |Ebm| - | - | B | |Ebm|Db |Ebm| - | CHORUS Ebm B Ebm Db Abm සිහිනයකි ඔබ නිහඬ මැදියම් රෑ Db Eb නිදන නෙත් යුග සනසනා Ebm Db Abm සිතුම් රැළි ඔබ තනිව හිදි වේලේ Db Ebm නිහඬ මා හද සනසනා INTER |Ebm| - | - | B | |Ebm| - | - |Db | |Ebm|Db | - |Ebm| |Ebm| - | - |Ebm/Eb| VERSE 1 Eb ඉරකි ඔබ මට සදකි ඔබ මට Eb7 Ab Bb Eb කිසිදු කිසි විට සමුනොගන්නා Ebm සයුරු රළ ඔබ ඈත සමුදුර Ab Bb Eb Ebm සයුරු තෙර මා හමුවනා Back To Chorus VERSE 2 Eb යුග ගණන් අප වෙන්ව ආ මඟ Eb7 Ab Bb Eb සොදුරු නිම්නෙක එක්වෙලා Ebm දුක් සුසුම් නැති අපේ ලොව තුල Ab Bb Eb Ebm සිනා මල් පෙති විසිරිලා Back To Chorus CHORUS 2 Ebm B Ebm Db Abm හිරුට තනි නැත සදුත් නැත තනිවී Db Eb එකම අහසක හමුවෙලා Ebm Db Abm ලොවම සසලව බලා සිටියාවේ Db Eb යලිදු අප ඇත ළංවෙලා END B Db Abm Db Ebm හ්ම් හ්ම්ම්ම් ම්ම් ම්හහා හා හහ හාහා///
For Bar Chord Lovers
[the_ad id=’6205′]INTRO |Ebm| - | - | B | |Ebm|Db |Ebm| - | B Db Abm Db Ebm හ්ම් හ්ම්ම්ම් ම්ම් ම්හහා හා හහ හාහා |Ebm| - | - | B | |Ebm|Db |Ebm| - | CHORUS 1 |Ebm| B |Ebm|Db | |Abm| - |Db | - | |Eb | - |Ebm| - | |Ebm|Db |Abm| - | |Db | - |Ebm| - | INTER |Ebm| - | - | B | |Ebm| - | - |Db | |Ebm|Db | - |Ebm| |Ebm| - | - |Ebm/Eb| VERSE |Eb | - | - | - | |Eb7|Ab |Bb |Eb | |Ebm| - | - | - | |Ab |Bb |Eb |Ebm| CHORUS 2 |Ebm| B |Ebm|Db | |Abm| - |Db | - | |Eb | - |Ebm| - | |Ebm|Db |Abm| - | |Db | - |Eb | - | END | B | - |Db | - | |Abm|Db |Ebm| - | till fade Back To Chorus[the_ad id=’6203′]
නිරන්ජලා සරෝජිනී|බන්ඩාර අතාවුද/Niranjala Sarojini|Bandara Athauda

හංස,සංගීතෙට ආස අයට,සංගීත පිස්සන්ට ඔයා මේ කරන්නේ ලොකු දෙයක්.ඔයා දන්නවද ලෝකේ එක න්‍යායක් තියෙනවා යම් තැනකින් දෙනකොට,බෙදනකොට එතැනට තවත් ලැබෙන බව.එය බයිබලයට අනුව ”දීපල්ලා එවිට නුඔලාට දෙනු ලබන්නේය යනුවෙනි.”ඔබ බෙෳද්ධයෙක් වන්නට ඇති.නමුත් ඔබ මේ කරන දේ තුලින් ඔබට තව තවත් දේ ලැබෙන බව නම් මට සහතික වශයෙන්ම කිව හැක.ඔබට ජය….ස්තුතියි.
Thank you very much for the lovely words
ඔබ මෙී කරන සේවය ගැන ඉතාමත් සතුටයි .මගේ සුබ පැතුමී ඔබ තුමන් හට
ස්තුතියි