Sihina Dewduwe | සිහින දෙව් දුවේ
G major
INTRO | G | Bm | Em | G | CHORUS G Em සිහින දෙව් දුවේ ඔබට තුන් ලොවේ C G D D7 G එකම නමයි මා දන්නේ ඒ නම ආදරේ G Em සදෙහි ලප තියේ මලෙහි කටු තියේ C G D D7 G උපමා නෑ සසදන්නේ ඔබේ නම ආදරේ INTER |G |Bm | C | — | D | — |D7 | G | |G | — | C | G |Am | D |G | — | VERSE 1 G Bm G චන්දන දියෙන් දොවාලා G Bm G ඔය නලලෙ අත තියාලා C Am මම ඔබ ලගයි කියාලා D D7 G දෙමි ලේ වලින් ලියාලා// VERSE 2 G Bm G කල්යානි නමට අමපෙම් G Bm G දිවි බදුන පුදකරන්නම් C Am ඉපදුනිද බවෙක කිසියම් D D7 G මුලු සසරෙදිම ඔබෙයි මන් VERSE 3 G Bm G අවසාන මොහොත වේවා G Bm G ඔබ ලගදි ලගා වේවා C Am ගිනි නැතිව මා දෑවේවා D D7 G සිහිවටන එහි මෑවේවා

Hi Harsha,
Nice work and really appreciate your work and time. Keep up the hard work!
Superb 👍🎸🎶