Sihin sinidu | සිහින් සිනිඳු
Key: D major | Beat: 3/4
With Lyrics
INTRO || D | G | A | D || CHORUS D D7 G D සිහින් සිනිඳු දුහුල් රිදී රේණුවල නැඟී D A A7 D සිහින් දෙපා පොඩි හොවලා ලොවට එන සැටි D D7 G D පළඟැටි ගී තනුව අනුව මලක් මත නැඟී A G D A7 D සඳ කුමරිය පිනි කැට නා නැවත යන සැටී INTER || D | G | A | D || | D | VERSE 1 G D සඳ කුමරියෙ කුමරු ඔබේ නොදැක ඇයි මෙසේ G A කලකට ඔබෙ වත පෙන්වා නැවත හැකිළ යේ D D7 G D කුමරු සොයාගන්නට ඔබ නෑ සැරසෙන්නේ A G D A7 D සඳුන් ගසයි සමන් ලතාවයි මුමුණන්නේ Back To Chorus VERSE 2 G D සිහින් පියලි මතට නැගී නැටුම් නට නටා G A දුහුල් සිනිඳු පෙණ කැටි මත දෙපා හල හලා D D7 G D කුමරු සොයා යනවිට වන සිරිය බල බලා A G D A7 D හිරු කුමරුන් කඳු අතරින් ෙබෙයි හිනැහිලා Back To Chorus
For Bar Chord Lovers
INTRO || D | G | A | D || CHORUS | D | - | - |D7 | | G | - | D | - | | D | - | A | - | | A |A7 | D | - | | D | - | - |D7 | | G | - | D | - | | A | - | G | - | | D |A7 | D | - | INTER || D | G | A | D || | D | VERSE | G | - | - | - | | D | - | - | - | | G | - | - | - | | A | + | + | + | | D | - | - |D7 | | G | - | D | - | | A | - | G | - | | D |A7 | D | - | Back To Chorus
ඉන්ද්රානි පෙරේරා/Indrani Perera

Hi Harsha, your a great person, ur doing a great help to listness n for singers too by uploading this needy stuff,
Thanks for the kind words Ruvinie
Hi Harsha !!! you have done a great job. Thank you very much for sharing this .