Sihin Sinahawai | සිහින් සිනාවයි
Key: E major | Beat: 6/8
INTRO / INTER || E | - | B | - | |B7 | - | E | - || CHORUS E B සිහින් සිනාවයි ඔබෙ ළපටි මුවේ B7 E කොහෙන් ගෙනාවද ඔය කදිම රුවේ E B කැළුම් හැලෙන ඔබෙ නෙත හමුවේ B7 E කෙසේ කියන්නද හදවත ගොළුවේ VERSE 1 A පැතුම් පිරුණු ඔබෙ මුහුණේ E සිතුම් මට කියා නෑනේ B E නැවුම් අදහසක් මහදේ ඇඳී තියෙනවා A සිතේ සැනසුමක් නෑනේ E නෙතේ සහනයක් නෑනේ F# B7 ඔබෙන් පිළිතුරක් ලැබෙයිද බලා සිටිනවා VERSE 2 A හදේ සෝ තැවුල් ගෙවුනා E නෙතේ කල්පනා නිවුනා B E තවත් නම් ඉතින් දුකදුරු ඇඳී නැහැ සිතේ A දසුන් වල සිනා රැදුනා E සුපුන් සඳ එබී බැලුවා F# B7 නැවුම් අදහසක් මහදේ ඇඳී තියෙනවා
ක්ලැරන්ස් විජේවර්ධන | Clarence Wijewardena

Hi Harsha
Good work mate
Haven’t met you for ages
Best regards
Kanchana Madagammana
Good to here from you. Thanks for visiting the site