Sewwandiyakata – සෙව්වන්දියකට
Key: Bb major | Beat: 2/4
With Lyrics
INTRO Saxophone Ad lib CHORUS Bb Eb Bb සෙව්වන්දියකට පෙම් බැන්දා Bb F F7 Bb ආශා දහසක් රස වින්දා Bb Eb නටු අග කටු මත කටුක බව දැනී Bb F F7 Bb හදවත පාරයි වේදනා// INTER |Bb | - |F7 | F | |Eb | - | F | - | |Bb | - | - | - | VERSE 1 Bb Cm Eb නව යවුවන හද පෙම් උයනේ F7 Bb දහසක්මල් මට හිනැහෙනවා Bb G7 Cm Eb මටම නොතේරෙන කරුණක් වේ F7 Bb සෙව්වන්දියටම සිත යනවා Back To Chorus VERSE 2 Bb Cm Eb රැව ලස්සන නෙත් දෙකට පෙනේ F7 Bb සුවඳක් නැහැයට ලංවෙනවා Bb G7 Cm Eb එනමුදු කටු අග විෂ මතුවේ F7 Bb සෙව්වන්දිය හිත රිදවනවා Back To Chorus
For Bar Chord Lovers
[the_ad id=’6205′]INTRO Saxophone Ad lib CHORUS |Bb |Eb | - |Bb | |Bb | F |F7 |Bb | |Bb | - | - |Eb | |Bb | F |F7 |Bb | INTER |Bb | - |F7 | F | |Eb | - | F | - | |Bb | - | - | - | VERSE |Bb | - |Cm |Eb | |F7 | - | - |Bb | |Bb | - | - | - | |Bb |G7 |Cm |Eb | |F7 | - | - |Bb | Back To Chorus[the_ad id=’6203′]
Your comments will keep me going