Sewanali Wage | සෙවනැලි වාගේ
Key: E major | Beat: 4/4
INTRO / INTER |E |- |F#m | - | |A |- | E | - | |E | + | CHORUS E A සෙවනැලි වාගේ ඔබේ මගේ A B B7 E අපි දෙන්නා අපි දෙන්නා E E7 A එක කාලෙක ලන්වි උන්නා A B B7 E විකසිත වු මා ඒ කාලේ VERSE 1 E A සිතන්න ඔබ ගැන මොහොතක් මදී විය A E ඉවසන්නට මගෙ සිත ඉඩ නැතිවිය// E F# තනි විලා E A E A B E ඔබහා ඉදගෙන කතාකරන්නට දවසක් මදී විය VERSE 2 E A අද සිතනාදේ නොබියව ලියවෙ A E ගෙවූනු අතිතය මිහිරෙන් නැහැවෙයි E F# තනි විලා E A E A B E ඔබහා ඉදගෙන කතාකරන්නට දවසක් මදී විය
ක්ලැරන්ස් විජේවර්ධන | Clarence Wijewardena

Your comments will keep me going