Senehe Sithin | සෙනෙහෙ සිතින්
Key: E minor | Beat: 2/4
INTRO |Em| - |- | - | D |- | - | - | |Em| - |- | - |Em |- | CHORUS Em G සෙනෙහෙ සිතින් - සැනසිල්ලෙන්.. G Em එක සිතිවිල්ලෙන්... D Am Em වෙමින් එකම මවකගෙ දරුවන්.. Am G D Em නුවන් පියෙන තුරා ඉදිමු අපි හසරැල්ලෙන්…// INTER |Em| - |C | - |Em|- |Bm|Em| |Em| C |- | D |Bm|- | -|Em| VERSE 1 Em G Em එකම අහසකිනි කාටත් සෙවන සැදෙන්නේ D G Em පොළව සැවොම සම සිතකිනි උසුලා ඉන්නේ D D7 G Am එවන් පොළව මත යුධ වැද උරුම සොයන්නේ G D Em තරඟ වැදී නොමිනිස්කම් ඇයි මිනිසුන්නේ VERSE 2 Em G Em බෙදුම් පවුරු සීමා මැද පිල් බැදගන්නේ D G Em තමන් සුව පතා අනුනට තැවුල් සදන්නේ D D7 G Am කෙනෙක් නසන මං සලසා කෙනෙක් දිනන්නේ G D Em ජීවත් වන ටික ඇයි මේ සටන් වදින්නේ
Gunadasa Kapuge

Your comments will keep me going