Senehase suwanda – සෙනෙහසේ සුවඳ
Key: G minor Beat: 6/8
With Lyrics
INTRO/INTER |Bb | - |Gm |Eb | |D7 | - | - | - | |D7 |Bb |Gm | - | |Gm | F |Gm | - | CHORUS Gm F සෙනෙහසේ සුවඳ විජිතයේ F Gm හමු නොවූ සිහින කුමරියේ D7 Bb ආදරේ සොයා පාවෙලා ගියා Gm F Gm ජීවිතේ ප්‍රාර්ථනා මා ලයේ// VERSE 1 Bb මා පාලුවේ තනිව ඉන්නවා රැඳී Cm F7 Gm නෑ තාම නෑ හදට මල්සරේ වැදී// Cm Bb පෙම් සුවේ.. නිම් නොවේ.. Gm D7 Gm මා සොයලා එනවාදෝ දෑතේ බැඳී Back To Chorus VERSE 2 Bb ආරාධනා සොඳුරු මල් සිනා මැවී Cm F7 Gm මාගේ සිතේ රැදුණු වේදනා නිවී// Cm Bb සිහිනයේ.. කුමරියේ.. Gm D7 Gm මා සොයලා එනවාදෝ දෑතේ බැඳී Back To Chorus
For Bar Chord Lovers
INTRO/INTER |Bb | - |Gm |Eb | |D7 | - | - | - | |D7 |Bb |Gm | - | |Gm | F |Gm | - | CHORUS |Gm | - | F | - | | F | - |Gm | - | |D7 | - | - |Bb | |Gm | F |Gm | - | VERSE ||Bb | - | - | - | |Cm |F7 | - |Gm || |Cm | - |Bb | - | |Gm |D7 | - |Gm | Back To Chorus
චන්ද්‍රසේන හෙට්ටිආරච්චි|චන්ද්‍රලේඛා පෙරේරා /Chandrasena Hettiarachchi| Chandralekha Perera



Your comments will keep me going