Senehasa Windinata | සෙනෙහස විඳිනට
Key: A minor | Beat: 4/4
With Lyrics
INTRO |Am | - | - | - | | G | - | - | - | | C | - | B | - | | B | - | - | - | | E | - |E7 | - | |Am | - | CHORUS Am සෙනෙහස විඳිනට පින් කර ඇතිමුත් Am E පිවිතුරු ඔබේ හදින් F E ඔබේ දෙපා ළඟ දුහුවිල්ලක්වත් C Am වන්නට නොමැත වරම් // INTER | C | - | | B | - | B | - | | B | - | E | - | |E7 | - |Am | - | |Am | + | + | + | VERSE 1 C D එක තැන රැඳුනද මනසින් හැඟුමින් Em D C ඔබ මා එකම සිතින් C D එක තැන රැඳුනද මනසින් හැඟුමින් G F C ඔබ මා එකම සිතින් C G F කුමටද නිදිනැති යහනට නැතිනම් C E7 Am ඔබගේ සුසුම් පවන් Back To Chorus VERSE 2 C D යළි යළි බැඳුනද නොසැලෙන විලසින් Em D C ඔබ මා සිතට සිතින් C D යළි යළි බැඳුනද නොසැලෙන විලසින් G F C ඔබ මා සිතට සිතින් C G F කුමටද නැති කළ සෙවණට මොහොතක් C E7 Am ඔබ ළඟ රැදෙන වරම් Back To Chorus
For Bar Chord Lovers
INTRO |Am | - | - | - | | G | - | - | - | | C | - | B | - | | B | - | - | - | | E | - |E7 | - | |Am | - | CHORUS |Am | - | |Am | - | - | - | | E | - | F | - | | E | - | C | - | |Am | - | INTER | C | - | | B | - | B | - | | B | - | E | - | |E7 | - |Am | - | |Am | + | + | + | VERSE | C | - | D | - | |Em | D | C | - | | C | - | D | - | | G | F | C | - | | C | G | - | F | | C |E7 |Am | - | Back To Chorus[the_ad id=’6203′]
චන්ද්‍රලේඛා පෙරේරා/Chandralekha Perera

Your comments will keep me going