- Artist: Malani Bulathsinhala, Sandya Bulathsinhala
- Lyrics: Rambukkana Siddhartha Thero
- Music: H.M.Jayawardhana
Senehasa Puda – සෙනෙහස පුදා
Key: C minor | Beat: 6/8
With Lyrics
INTRO/INTER ||Cm |Fm |G7 | - | |Fm |Ab |Cm | - || ||Gsus|G |Gsus|Cm|| CHORUS G Eb Eb / Cm සෙනෙහස පුදා අම්මාවරුන් වගේ G Cm දහදිය හෙළා මහ සාගරය වගේ F Cm ඔවදන් දෙවා අගනා මුතු මැණික් වගේ Gm Cm ඇති දැඩි කළා අප සමනළ පැටව් වගේ VERSE 1 F F / Cm Bb /Cm|Bb/Cm| අක්කණ්ඩියේ පොඩි කාලේ පොඩි කමට// G Ab Gsus4/Cm කළ වරදකට වත් තැලුවේ නැත අපට// Cm Bb/F Cm සෙනෙහස තිබුණි උතුරා මහමෙර උසට G Ab Gsus4/ Cm පියෙකුගෙ කදුළු මුතු කැට වුනි දරුකමට Back To Chorus VERSE 2 Cm Gsus4 F / D G පියවරු සිටින දරුවන් හට තනි නැතුවා Cm තනි නැතුවා Cm Gsus4 F / D G මව්වරු සිටින දරුවන් හට තනි නැතුවා Cm තනි නැතුවා Cm Bb/F Cm මව් පියවරුන් ඉර හද මෙන් ළඟ හිඳුවා G Ab Gsus4 / Cm දරුවන් පාන හසරැළි අපහට නැතුවා Back To Chorus
For Bar Chord Lovers
[the_ad id=’6205′]INTRO/INTER ||Cm |Fm |G7 | - | |Fm |Ab |Cm | - || ||Gsus|G |Gsus|Cm|| CHORUS | G |Eb|Eb/Cm|Cm | | G |- | Cm | - | | F |- | Cm | - | |Gm |- | Cm | - | VERSE 1 || F | - |F/Cm|Cm | |Bb/Cm|Bb/Cm|| ||G |Ab|Gsus/Cm|Cm || |Cm |Bb/F| Cm | - | | G|Ab|Gsus/Cm|Cm | VERSE 2 ||Cm |Gsus|F/D| G | |Cm |Cm || |Cm |Bb/F| Cm | - | | G|Ab|Gsus/Cm|Cm | Back To Chorus[the_ad id=’6203′]
Your comments will keep me going