Senehasa Illa – සෙනෙහස ඉල්ලා
Key: E minor | Beat: 4/4
With Lyrics
INTRO/INTER |Em | - | - | - | |Em | - | D | - | | D | - |Em | - | |Em | - | - | - | CHORUS Em D සෙනෙහස ඉල්ලා ලියතඹරා ළඟ Em D Em හඬා වැටෙනවා මියැසි කැලක් Em D කපුරු මලක පෙති සිඳ බිඳ දැමුවා Em Am Bm Em මලට වඩා විෂ බමර තුඩක් …// Before 2nd|Em | - |Bm |Em | VERSE 1 Em Am D වැහි කළුවර ඇති හැන්දෑ සමයක Bm Am තරුමල් පිපුණලු අහස් ගැබේ Em Am D දේවදූතයොත් හඬා වැටෙනවා Bm Em D Em පෙම් මල් ඉහිරුණු පාර දිගේ Back To Chorus VERSE 2 Em Am D යෞවනයේ සිත් විෂ කළ ප්‍රේමය Bm Am කලියුගයේ ඇත පහලවෙලා Em Am D අසන්මතේ සිත් වැටහෙණු නොහැකිව Bm Em D Em පවිත්‍ර ප්‍රේමය මහලු වෙලා Back To Chorus
For Bar Chord Lovers
[the_ad id=’6205′]INTRO/INTER |Em | - | - | - | |Em | - | D | - | | D | - |Em | - | |Em | - | - | - | CHORUS *|Em | - | D | - | |Em | - | D |Em | |Em | - | D | - | |Em |Am |Bm |Em |* |Em | - |Bm |Em | Repeat * VERSE |Em | - |Am | D | |Bm | - |Am | - | |Em | - |Am | D | |Bm |Em | D |Em | Back To Chorus[the_ad id=’6203′]
Indika Goonetilleke says
After some time i came to the site. Thought of putting as a small note of appreciation as you are doing a great work here. BIG THANK YOU. Admire your work as always!
Harsha Jayamanne says
Thanks