Sekku Gedara – සෙක්කු ගෙදර මංගලිකා
Key: F minor | Beat: 6/8
With Lyrics
INTRO |Fm |Bbm| - |Fm | |Bb |Eb |Bbm|Fm | CHORUS Fm Eb /Fm Eb Fm සෙක්කු ගෙදර මංගලිකා දීග ගියේ නෑ තාමත් Bb Eb Fm Cm මං හිතන්නේ උඹ එනකං බලා ඉන්නවා Bbm Eb මෙදා අවුරුද්දටවත් ඇවිදින් Bbm Fm යන්න වරෙන් මගේ පුතේ Bb Eb Fm එංගලන්තෙ නම් දුර බව මාත් දන්නවා INTER |Bb | - | - | - | |Ab |Bbm|C# |Bbm| VERSE 1 Bbm මං සද්ද කළත් උඹලා මොකෝ Bbm සද්ද නැතුව ඉන්නෙ කියල Ab Bbm C# Bbm දොරකඩ කොස් ගහේ ඉදං කොහා අහන්නේ Bbm අපි සද්ද කරන්නේ කොහොමද Bbm Fm Eb කොච්චර කල් ඇද්ද මකුළුදැල් බැඳලා Bb7 Ab/Eb Fm බිත්ති කොනේ එල්ලු රබානේ Back To Chorus VERSE 2 Bbm හරි හම්බකරල මේ ගේ දොර Bbm හදා ගත්ත මිසක් අපේ Ab Bbm C# Bbm සන්තකයට ඉතිරි කරපු කිසිම දෙයක් නැහැ Bbm Fm පුතේ උඹට උගන්වන්න උකස් කරපු ගේ දොරත් Eb Bb7 උගසට සින්න වුණොත් නං Ab/ Eb Fm අපට යන්න තැනක් නැහැ Back To Chorus VERSE 3 Bbm ගුරු පාර දිගේ පුංචි එවුන් Bbm ඉස්කෝලෙට යන එන කොට Ab Bbm C# Bbm වෙල් නියරේ මං ඉඳගෙන බලා ඉන්නවා Bbm අහස් යානාවක් ගමට උඩින් Fm ගියොත් එදා නොකා නොබී Eb Bb7 Ab/Eb Fm අම්මා බලා ගත්ත අතේ බලා ඉන්නවා Fm Eb හුස්ම උඩට ඇදෙනවා Bbm Fm දෑසින් කඳුළු වැටෙනවා.. Back To Chorus
For Bar Chord Lovers
[the_ad id=’6205′]INTRO |Fm |Bbm| - |Fm | |Bb |Eb |Bbm|Fm | CHORUS |Fm |Eb/Fm|Eb|Fm| |Bb |Eb |Fm |Cm | |Bbm|Eb |Bbm|Fm | |Bb |Eb |Fm | - | INTER |Bb | - | - | - | |Ab |Bbm|C# |Bbm| VERSE |Bbm| - | - | - | |Ab |Bbm|C# |Bbm| |C# |Bbm|Bbm| - | |Bbm|Fm |Eb |Bb7| |Ab/Eb|Fm| Back To Chorus[the_ad id=’6203′]
රෝහණ බැද්දගේ | Rohana Baddage

Your comments will keep me going