
- Seethala Sanda Eliye – සීතල සඳ එළියේ
- Artist: Anil Bharathi
- Lyrics:Clarence Wijewardhana
- Music: Clarence Wijewardhana
- Cut & Paste Transpose
Hiru Ipadena Wita | සීතල සඳ එළියේ
E major
INTRO / INTER || E | - |E7 | B | | - | - | - | E || CHORUS E සීතල සඳ එළියේ ඔබ හා සුරතලියේ B B7 E E7 සුදු වැලි පාර දිගේ යන්නට ඇත්නම් A E ලස්සන ගීත ගයා දෑතට දෑත තියා B B7 E සුන්දර සිහින මවා මා ඉන්නම් // VERSE E B B7 E ඔබ වේ මාගේ ප්රිය සොඳුරී E B B7 E ගොතලා කීවා ගී මිහිරි A E පරදයි වාගේ කෝකිළ නාදේ B B7 E/A/E දෙසවන මාගේ රස මැවුනේ VERSE 2 E B B7 E ඔබ හා එක් වී සැන්දෑවේ E B B7 E ඔරු පැද යන්නම් ගංඟාවේ A E ඔය හැඩ මූණේ පෙම් මදහාසේ B B7 E/A/E කිසිදින නෑනේ අඩු වූයේ

Your comments will keep me going