- Artist: Malani Bulathsinhala, Shirley Wijayantha
- Lyrics: Shirley Wijayantha
- Music: Shirley Waijayantha
Seethala pinne – සීතල පින්නේ
Key: A minor Beat: 4/4
With Lyrics
INTRO/INTER |Am | - | - | - | |Em | - | G | - | |Em | - | G | - | |Am | - | - | - | CHORUS Am F Am Em සීතල පින්නේ ලා සඳ එළියේ ගැයෙනා ගී සින්දූ Em G Em Am මා හද රැන්දූ ඒ ගී සින්දූ කව්දෝ පද බැන්දූ Am F Am Em සීතල පින්නේ ලා සඳ එළියේ ගැයෙනා ගී සින්දූ Em G Em Am ඔබ හඳ රැන්දු මා ගී සිංදු මා සිත පද බැන්ඳු VERSE 1 Am G පුංචි දවස්වල කෙළි සෙල්ලම් දඟ මතකයි මට තවම Em Am එවෙනී දවස්වල සිතුවේ නැහැ මම මෙලෙසින් වෙන්වීම Am G පුංචි දවස්වල කෙළිසෙල්ලම් දමතකයි මට තවම Em Am යෞවනයේ අප ගෙවනා මේ කල වෙන්විය යුතු නොවේද VERSE 2 Am G කෝළ සිතින් කෝළ නෙතින් ඔබ මේ ඇයි මෙහෙම Em Am යෞවනයේ මල් වසන්ත ගීයද ගැයුවේ ඔබ මුවට Am G කෝළ සිතින් කෝළ නෙතින් සිටියත් මා මෙහෙම Em Am ඔබ පිළිබඳ සිත මාහඳ තුල ඇත ඔබ මා නොදනීද Back To Chorus
For Bar Chord Lovers
INTRO/INTER |Am | - | - | - | |Em | - | G | - | |Em | - | G | - | |Am | - | - | - | CHORUS ||Am | - | - | - | | F | - |Am | - | |Am | - | - | - | |Em | - | - | - | |Em | - | G | - | | G | - | - | - | |Em | - | - | - | |Am | - | - | - || VERSE ||Am | - | - | - | |Am | - | - | - | |Am | - | - | - | | G | - | - | - | |Em | - | - | - | |Em | - | - | - | |Em | - |Am | - || Back To Chorus
ෂර්ලි වෛජයන්ත|මාලනී බුලත්සිංහල/Shirley Wijayantha|Malani Bulathsinhala



Your comments will keep me going