Seetha Mosam | සීත මෝසම් ගීත
Key: Bb minor | Beat: 2/4
INTRO |+ |+ | ||Bbm|- |- |- || ||C# |- |Ab |Bbm|| CHORUS Bbm සීත මෝසම් ගීත නාදෙන් චංචලයි ලොව දැන්නම් Bbm හඬ රුං රුං සිත සන්සුන් හෝ// INTER |Ebm|- |Bbm|- |x3 VERSE 1 C# Ebm Bbm Ebm නෑ මා හදේ සන්තාපේ දැන් ඉන්නෙ මා සන්තෝසේ C# Ebm Bbm Ebm|Bbm නෑ මා හදේ සන්තාපේ දැන් ඉන්නෙ මා සන්තෝසේ Ebm Ebm|Bbm මා දැන් සිටින්නෙ විනෝද තරංග මල් ලෝකේ VERSE 2 C# Ebm Bbm Ebm ගුම් ගුම් ගුම් ගුම් ගුම් නාදේ නින්නාද වේ ගී රාවේ C# Ebm Bbm Ebm|Bbm ගුම් ගුම් ගුම් ගුම් ගුම් නාදේ නින්නාද වේ ගී රාවේ Ebm Ebm|Bbm පියඹා සැනසුම සොයන්නෙ බමරෙකු විලසින් මා VERSE 2 C# Ebm Bbm Ebm දොයි දොයි දොයි ආරාරෝ සෙනෙහස නෑ මා වින්දේ C# Ebm Bbm Ebm|Bbm දොයි දොයි දොයි ආරාරෝ සෙනෙහස නෑ මා වින්දේ Ebm Ebm|Bbm කෝ දැන් සැනසුම් හැඟුමන් ගෙනදුන් ගී රාවේ
එච්.ආර්.ජෝතිපාල/ඇන්ජලින් ගුණතිලක | H.R.Jothipala/Angalin Gunathilaka

Your comments will keep me going