- Lyrics: Shirley Waijayantha
- Music: Shirley Waijayantha
Seetha kandu yaye – සීත කඳු යායේ
Key: G minor Beat: 4/4
With Lyrics
INTRO/INTER |Gm | + |Gm | - | | F | - | - | - | | F | - | - | - | |Eb | - |Gm | - | CHORUS Gm G F සීත කඳු යායේ ගයන ගී රාවේ Gm F Gm කවුරුදෝ කාගෙදෝ මියුරු ගී රාවේ Gm G F සීත රෑ යාමේ ගැයෙන ගී මාගේ Gm F Gm සිත මගේ තනියටයි මෙලෙස ගී ගැයුවේ VERSE 1 Gm C F සඳට රැය එක්වී සතුටු සුව විඳිතී F Gm කාලයේ වැලිතලාවේ මෙමට ඔබ හමුවී Gm C F සඳට රැය එක්වී සතුටු සුව විඳිතී F Gm පවසනා දේ නොතේරේ මෙමට අරුමයකී Back To Chorus VERSE 2 Gm C F කියන්නට සිත්වී වදන් වැල සැරසී F Gm සිත් පහන් විය මගේ ළඳුනි ඔබ දැකුමින් Gm C F කියන්නට සිත්වී වදන් වැල සැරසී F Gm මම මෙසේ සිටී නම් එයද සැනසුමකී End chorus finish Gm G F Gm සීත කඳු යායේ සීත රෑ යාමේ/// Back To Chorus
For Bar Chord Lovers
INTRO/INTER |Gm | + |Gm | - | | F | - | - | - | | F | - | - | - | |Eb | - |Gm | - | CHORUS ||Gm | + | G | - | | G | - | F | - | |Gm | - | - | - | | F | - |Gm | - || VERSE ||Gm | - | - | - | | C | - | F | - | | F | - | - | - | |Gm | - | - | - || END ||Gm | - | G | - | | F | - |Gm | - || Back To Chorus
චන්ද්‍රසේන හෙට්ටිආරච්චි|චන්ද්‍රලේඛා පෙරේරා /Chandrasena Hettiarachchi| Chandralekha Perera



Your comments will keep me going