Seetha Handakare | සීත හැන්දෑකරේ
A minor 4/4
INTRO |Em |Am | D |Am |Em |Am |D |Am | |+ |+ | + | + |Am |Em |G |Am | | Am|Em |G |Am |Am |Em |Am |Em | | Am|Em |G |Am | CHORUS Am G Am සීත හැන්දෑකරේ සුදු සේද මීදුම් මැදින් Am G Am කන්ද මුදුනින් හොරෙන් කවුද එබිකම් කළේ A G F#m Em පූර්ණ චන්ද්රාද ඒ ඈත ලයිමේ තැනූ A G F#m Em හීන ප්රාසාදයේ චාරු දේවි ද මේ Am G Am සීත හැන්දෑකරේ සුදු සේද මීදුම් මැදින් Am G Am කන්ද මුදුනින් හොරෙන් කවුද එබිකම් කළේ INTER 1 |Am | — |— | — | VERSE 1 Am කඳුයාය පීරමින් මදහාස පා සෙමෙන් G Am මට පේන හින්දා ඈතින් සඳ පාන හැංගුණාදෙන් Am මඳ සීත මාරුතේ තනි යහන පාළුවෙන් G Am කරකාර ලන්න ඇත්නම් මගේ හීන රාජිනී D C සදා මා පැතූ සිනාවේ ඔබේ දෑස වාසනාවේ Cmaj7 Am දයාලූ පෙමින් උදාවේ සැනසීම මා පැතුවේ// INTER 2 | Am |Em|G |Am| Am |Em|G |Am | | Am |Em|Am|Em| Am |Em|G |Am | VERSE 1 Am සඳරේණු හාඳුවේ හිත මාගෙ නාවමින් G Am මට හාද වු සැනින් මං සඳ තාරකා ගෙනෙන්නම් Am කඳු පාමුලේ තැනූ රන් රෝස මාලිගේ G Am ඔබගේ නමින් පුදන්නම් පණසේම මං රකින්නම් D C සදා මා පැතූ සිනාවේ ඔබේ දෑස වාසනාවේ Cmaj7 Am දයාලූ පෙමින් උදාවේ සැනසීම මා පැතුවේ//
Your comments will keep me going