Seegiri Landune | සීගිරි ලඳුනේ
A minor
INTRO |Am | - | - | - | |Dm | G | - |C/G| |F/G|Am/G|Am| + | CHORUS Am සීගිරි ලඳුනේ ඇයි තනිවී Am F නිහඬව ඉන්නේ ඇයි ගොළුවී F E කැටපත් පවුරේ ගීපද ලීවේ G Am ඔබදෝ ප්‍රේම පුරාණේ INTER |Am | - | - | - | |Am | F | F |Am | | G | E | Am| - | VERSE 1 Am E7 G Am මීවිත දෙතොලේ රැඳවූ සොඳුරු වෙලාවේ Am E7 G Am මල්ගොමු සරලා ඔබදෝ මල්දම් ගෙතුවේ E F වන මැද අරණේ ආදර සෙවනේ G F E කිංකිනි හඬ නැංවුව සුර ලඳුන් ලෙසේ VERSE 2 Am E7 G Am සීතල සුලඟේ මුසුවී සුසුම් පාවෙලා Am E7 G Am ඒ රජ දනනේ ජීවන ගීතයක් වුනා E F මේ ගිරි මුදුනේ ඔබෙ රුව ලඳුනේ G F E සිත්තර තෙළිතුඩකින් සිතුවමක් වුනා
Dinesh says
yes its great bro !
Harsha Jayamanne says
Thanks Dinesh
Anonymous says
Lyricist and composer are not correct.
L- Hemasiri Halpita
M-Chlarence Wijewardene
Harsha Jayamanne says
Are you sure ? If so I will correct it . Thanks