Sigiri Geeyak – සීගිරි ගීයක්
Key:D Major | Beat: 2/4
With Lyrics
INTRO/INTER | D |G/A/G| D |G/A/G| | D |G/A/G|A7 | - | | G |A/G/A| G |A/G/A| | G |A/G/A|A7 | D | |F#m| D7 |D7 | A7 | CHORUS D G/D D G/D D A සීගිරි ගීයක් ඔබේ හදවතේ ලියන්න දෙනවාද G A7 D සඳකඩ පහනක් ඔබේ හදවතේ නෙළන්න දෙනවාද D D7 G රන්මසු උයනක් ඔබේ හදවතේ තනන්න දෙනවාද A G F#m Em D A7 D මියෙන තුරා මට ඔබේ හදවතේ රැඳෙන්න දෙනවාද VERSE 1 D A7 සුළං රැලක් සේ පාවි ආවත් A7 G Eb D|D7 සුළං රැලක් සේ ආපසු යන්නට බෑ G F# D E7 සුසුම් පොදක් වී රහසේ වැදුනත් A / G A D තවත් ඉතින් මට රහසේ ඉන්නට බෑ A / G A / A7 D තවත් ඉතින් මට රහසේ ඉන්නට බෑ Back To Chorus VERSE 2 D A7 ජිවිතයේ නව සුවඳ සදා දෙන සැමදා A7 G Eb D|D7 ඔබවන් සුවඳක් කිසි මල් උයනක නෑ G F# D E7 මේ දිගු ගමනේ විඩා නිවා සිත නිවනා A / G A D ඔබවන් සිසිලක් හිමගත අරණක නෑ A / G A / A7 D ඔබවන් සිසිලක් හිමගත අරණක නෑ Back To Chorus
For Bar Chord Lovers
INTRO/INTER | D |G/A/G| D |G/A/G| | D |G/A/G|A7 | - | | G |A/G/A| G |A/G/A| | G |A/G/A|A7 | D | |F#m| D7 |D7 | A7 | CHORUS | D |G/D| D |G/D| | D | - | A | - | | G | - |A7 | - | |A7 | - | D | - | | D | - | - | - | |D7 | - | G | - | | A | G |F#m|Em | | D |A7 | D | - | VERSE | D | - |A7 | - | |A7 |G/Eb|D |D7 | | G |F# | D |E7 | |A/G| A | D | - | |A/G|A/A7|D | - | Back To Chorus
නිරෝෂා විරාජිනී/Nirosha Virajini

Your comments will keep me going