Sayane sihinen – සයනේ සිහිනෙන්
Key: G minor Beat: 4/4
With Lyrics
INTRO Ad lib flute |Gm |Eb∆7| - |Gm | CHORUS Gm Eb D සයනේ සිහිනෙන් පෙම් කරනා ළඳුනේ F Eb පියවි ලොවේදී මා හමුවන්නට D7 Gm කවදාදෝ එන්නේ// INTER |Gm | - | - | - | | D | - | - | - | | D |Eb | D | - | | D |Eb | F |Gm | VERSE 1 Eb Gm මා නෙතු දෑලේ රඟනා තාලේ// Cm රෑ තනිවූ යහනේ D7 Eb කඳුලැලි අතරේ බොඳ නොකරනු මැන D7 Gm ප්‍රාර්ථනා සිහිනේ Back To Chorus VERSE 2 Eb Gm රෑ තනි යහනේ බොඳවූ සිහිනේ Cm මා තනිවූ අරුමේ D7 Eb ඔබ හද පතුලේ මිහිදන් කළ මැන D7 Gm ජීවිතයේ සිහිනේ Back To Chorus
For Bar Chord Lovers
INTRO Ad lib flute |Gm |Eb∆7| - |Gm | CHORUS |Gm | - |Eb | - | | D | - | - | - | | F | - |Eb | - | |D7 | - |Gm | - | INTER |Gm | - | - | - | | D | - | - | - | | D |Eb | D | - | | D |Eb | F |Gm | VERSE |Eb | - |Gm | - | |Eb | - |Gm | - | |Cm | - | - | - | |D7 | - |Eb | - | |D7 | - |Gm | + | Back To Chorus
චන්ද්‍රසේන හෙට්ටිආරච්චි/Chandrasena Hettiarachchi



Your comments will keep me going