Sathuta Soke – සතුට සෝකේ
Key: A major | Beat: 4/4
With Lyrics
INTRO | A | D | A | - | CHORUS A Bm E A සතුට සෝකේ ජය පරාජේ Bm E Bm A අපටමයි මේ ලෝකයේ A Bm E A එයට පිටුපා මෙලොව මිනිසා Bm E Bm A කිසි තැනක දී නෑ ගියේ A Bm E A සතුට සෝකේ ජය පරාජේ Bm E Bm A අපටමයි මේ ලෝකයේ INTER 1 |E7 | - |A/G|D/A| | A | - | - | - | VERSE 1 A Bm E A අතට ආ ඒ රන් කුරුල්ලා අතැර දැම්මේ ඇයි එදා A Ab07 Bm සිතට එකඟව සිතා බලනූ E D A දැවෙයි සෝකේ මුල මෙදා A E D/G D Bm E Bm A ශෝචනීයයි ජීවිතේ එනතුරා සැප මාරුතේ INTER 2 |E7 | - | - | - | | A | - | VERSE 2 A Bm E A බොන්න ගත් ඒ රිදී බඳුනේ දිය සිඳී වියළී ගියා A Ab07 Bm දරුණු දෛවේ කාරුණික නෑ E D A බොහෝ විට නොම වේ දයා A E D/G D Bm E Bm A ශෝචනීයයි ජීවිතේ එනතුරා සැප මාරුතේ Back To Chorus
For Bar Chord Lovers
[the_ad id=’6205′]INTRO | A | D | A | - | CHORUS || A |Bm | E | A | |Bm | E |Bm | A || | A |Bm | E | A | |Bm | E |Bm | A | INTER 1 |E7 | - |A/G|D/A| | A | - | - | - | VERSE | A | - |Bm | - | | E | - | A | - | | A |Ab07|Bm| - | | E | - | D | A | | A | E |D/G| D | |Bm | + |Bm | E | |Bm | A | INTER 2 |E7 | - | - | - | | A | - | Back To Chorus[the_ad id=’6203′]
U D W says
It is not ‘Bohowita numba we daya’; It is ‘Bohwita noma we daya’, meaning it will not be kind always.
Harsha Jayamanne says
Thanks It has now been corrected