Sathruwan Ara – සත් රුවන් ආර
Key: D minor| Beat: 6/8
With Lyrics
INTRO | Dm | - | - | - | |Dm/C|Bb/C|Dm | - | | Dm | - | F |Bb | | Dm | - | + | + | CHORUS Dm Gm සත් රුවන් ආර මුතු බැදි මුහුදු පවුරකින් සුලකල F G F Dm (F|Dm) පුන්ය භූමි වූ මනරම් |තම්බපන්නියේ// D G C F Dm පලාපෙති බැදන් ගෙලවට රණහංස පියාපත් සලමින Dm Gm C Dm පායාලා පහන සදකඩ |රන්වනින් දිලේ// INTER | Dm | - | - | - | |Dm/C|Bb/C|Dm | - | | Dm | - | F |Bb | | Dm | - | VERSE 1 Dm Gm Dm (F|G) නීලහරිත වනසම්පත් නදී ගිරිමුදුන් පෑපත් C G F Dm (F|Dm) දියඇලි වල්විදුනා ගත් |රම්යභූමියේ// Dm Gm F යෝද වැවුඅමුනු දාගැබ් වෙහෙර පෙතිපිලිම සුවහස් F7 C C Dm මැවූ ඉසිවරුන්ගේ අත් |පූජනීය වේ// Back To Chorus VERSE 2 Dm Gm Dm (F|G) නිදන්ගත ශ්රමය තැම්පත් උතුම්වූ එවන් සම්පත් C G F Dm (F|Dm) නොදී නොරටුන්ට පණසේ |රකිව් දරුවනේ// Dm Gm F එවන් අසිරිසිරි දුටු නෙත් පෙමින් රටට බැදලනු වස් F7 C C Dm අලංකාර වාහල්කඩ |දොරටු විවරවේ// Back To Chorus
For Bar Chord Lovers
[the_ad id=’6205′]INTRO | Dm | - | - | - | |Dm/C|Bb/C|Dm | - | | Dm | - | F |Bb | | Dm | - | + | + | CHORUS |Dm | - |Gm | - | | F | G | F |Dm | | F |Dm | F |Dm | | D | G | - | - | | C | F |Dm | - | |Dm | - |Gm | - | | C |Dm | C |Dm | INTER | Dm | - | - | - | |Dm/C|Bb/C|Dm | - | | Dm | - | F |Bb | | Dm | - | VERSE |Dm |Gm | - |Dm | | F | G | C | G | | F |Dm | F |Dm | | F |Dm |Dm |Gm | |Gm | F |F7 | C | | C |Dm | C |Dm | Back To Chorus[the_ad id=’6203′]
Your comments will keep me going