Sathapena Kala | සැතපෙන කළ
Key: G major | Beat: 2/4
With Lyrics
INTRO || G | - | D |D/G|| | G | - | - | - | |Am |D7 | G | - | CHORUS G සැතපෙන කළ විඳ නිදි සුවේ Am D7 G දුටු සුභ සිහිනය යළි මැවේ // G C සියොළඟ යහනතෙ ඉම තියා Am D7 G මගෙ හිත ටික ටික දුර ගියා // INTER | G | - | D |Am | | D | - |D7 | G | |Em | - | C | D | |D7 | G | C | - | VERSE 1 C G C G ඇසිපිය හෙල හෙල අත වනා // D G C G මදහස මතුකොට හිනැහුණා // G G C තරුණෙකි කුමරෙකි නිරිඳෙකි C G D7 G නැත නැත එය රන් තරුවෙකි Back To Chorus VERSE 2 C G C G උකුලත සුව පිට හිත තියා // D G C G නැලවුණි මධු රස ගී කියා // G G C තරුණෙකි කුමරෙකි නිරිඳෙකි C G D7 G නැත නැත ඒ රන් ගිරවෙකි Back To Chorus
For Bar Chord Lovers
INTRO || G | - | D |D/G|| | G | - | - | - | |Am |D7 | G | - | CHORUS || G | - | - | - | |Am |D7 | G | - || || G | - | C | - | |Am |D7 | G | - || INTER | G | - | D |Am | | D | - |D7 | G | |Em | - | C | D | |D7 | G | C | - | VERSE || C | G | C | G || || D | G | C | G || | G | - | - | C | | C | G |D7 | G | Back To Chorus
සුජාතා අත්තනායක/Sujatha Athathanayaka

swara prasthara denna puluwannam loku udawwak..
Welawak nehe ane. Specific sinduwak thiyanawanam kiyannako
Welawak labunoth oyata ewannam