Sath dinakin – සත් දිනකින්
Key: G Major | Beat: 6/8
With Lyrics
INTRO || G |D7 | G | - | | G | - |Am | - | |C/D|C/D|D7 | G || CHORUS G සත් දිනකින් ඔබෙ කටහඬ මට ඇසුණේ නෑ G G7 C අඟුළු වැටී ඇත මගෙ දෙසවන් C D සත් දිනකින් ඔබෙ සොමි රුව මා දුටුවේ නෑ D7 G අන්ධ වෙලා ඇත මගෙ දෙනුවන් INTER | G |Am | C | - | | D | - | G | - | | G | C |Am | D | | D | - | G | - | | D | - | G | - | VERSE 1 G Am සඳ මෙන් වත් දුර අහසේ පෙනුණොත් සෑහේ C G ළං වූවත් නූනත් කම් නෑ G C ගන අඳුරක් සේ මා වට නොරැඳී මෙලෙසේ D D7 G නොඉඳිනු මැන මිහිරියෙ මතු දා VERSE 2 G Am අප දෙදෙනයි අප දෙදෙනා හඳුනා ගත්තේ C G වෙන කාගෙත් නෑ කම් පල නෑ G C එක මොහොතක් මා දෙසවන් පැටලී සිතු සේ D D7 G හමුවෙනු මැන බාධක බිඳ දා Back To Chorus
For Bar Chord Lovers
INTRO || G |D7 | G | - | | G | - |Am | - | |C/D|C/D|D7 | G || CHORUS | G | - | - | - | | G |G7 | C | - | | C | - | D | - | |D7 | - | G | - | INTER | G |Am | C | - | | D | - | G | - | | G | C |Am | D | | D | - | G | - | | D | - | G | - | VERSE | G | - |Am | - | | C | - | G | - | | G | - | C | - | | D |D7 | G | - | Back To Chorus
චන්ද්‍රකුමාර් කඳනාරච්චි/Chandrakumar Kandanarachchi



Your comments will keep me going