Sarathasa Niwa | සරතැස නිවා
G major
INTRO |G/D |C/Em| | G | - | - | - | - | - | CHORUS G C D G C D G සරතැස නිවා දිවි කතරේ ඔබ හමු වුණා මට සොඳුරේ G C C/ D G දිය ගලනා උල්පත් මව මවා G C D G C D G සරතැස නිවා දිවි කතරේ ඔබ හමු වුණා මට සොඳුරේ INTER | G | - | - | - | D | G | G | VERSE 1 G C G වියළුණු දෙතොල් සිසිලෙන් තෙමා G C G පුබුදා උපුල් නෙත් යුග යොමා G F D7 G රණ මයුරියක ලෙසින් හද තුල සැරි සරා VERSE 2 G C G සඳවත ඉතින් පල නැහැ ප්රියේ G C G ඔබෙ වත ළඟින් මගේ වත තියේ G F D7 G හෙට යයි තවත් දිනක් මට ඇත ඔබ නිසා
Wilegoda says
Macho,heta davase apa dedena,cords orni,niyamai cords tika.
Harsha Jayamanne says
Ok. Call karapan
Hasitha Jayasekara says
ulpath kyaddi D7 awa nam thawath lassanai
Harsha Jayamanne says
Nice thanks
Ruchira Waidyathilaka says
Hi Harsha,
Nice work. Better if you can add transpose feature as well.