Sarathasa Niwa | සරතැස නිවා
G major
INTRO |G/D |C/Em| | G | - | - | - | - | - | CHORUS G C D G C D G සරතැස නිවා දිවි කතරේ ඔබ හමු වුණා මට සොඳුරේ G C C D G දිය ගලනා උල්පත් මව මවා G C D G C D G සරතැස නිවා දිවි කතරේ ඔබ හමු වුණා මට සොඳුරේ INTER | G | - | - | - | D | G | G | VERSE 1 G C G වියළුණු දෙතොල් සිසිලෙන් තෙමා G C G පුබුදා උපුල් නෙත් යුග යොමා G F D7 G රණ මයුරියක ලෙසින් හද තුල සැරි සරා VERSE 2 G C G සඳවත ඉතින් පල නැහැ ප්රියේ G C G ඔබෙ වත ළඟින් මගේ වත තියේ G F D7 G හෙට යයි තවත් දිනක් මට ඇත ඔබ නිසා

Macho,heta davase apa dedena,cords orni,niyamai cords tika.
Ok. Call karapan
ulpath kyaddi D7 awa nam thawath lassanai
Nice thanks