Sarasawiyedi Heta Witharai | සරසවියෙදි හෙට විතරයි
Key: B minor | Beat: 3/4
With Lyrics
INTRO/INTER |Bm | - |Em | D | |Em | - | A | - | | A | - | - | D | | A | - |Bm | - | |Bm | - | G | D | | G | D |Em |Bm | CHORUS Bm A7 Bm සරසවියෙදි හෙට විතරයි හමුවන්නේ Bm A Bm කිමද කුමරි නෙතු කඳුළැලි පුරවන්නේ// VERSE 1 Bm E Bm A Bm මොර සූරන මහ වැස්සේ තනි කුඩයේ E E7 A Bm අපි තනිවී දොඩමලු වූ හැටි දෙනියේ Bm E Bm A Bm කොමල පපා මුකුලු සිනා පෑ දෙතොලේ E E7 A Bm මතකද මහවැලි දෑලේ සපු සෙවනේ Back To Chorus VERSE 2 Bm E Bm A Bm කලා ශිල්ප රාජ ඉසුරු මල් යහනේ E E7 A Bm එදා ලපලු හෙවනේ සරතැස නිමුනේ Bm E Bm A Bm අපේ මියුරු සිහින පිරුනු රජ දහනේ E E7 A Bm මෙදා සුවඳ පමණි ඉතිරි හන්තානේ Back To Chorus VERSE 3 Bm E Bm A Bm කෝල බැලුම් හෙලා රඟන පරවියනේ E E7 A Bm මාල බැඳුනු ගෙල කුමරිගේ හඳපානේ Bm E Bm A Bm හීනෙන් දැකුමට විතරයි උරුම උනේ E E7 A Bm හන්තානේ කුමරියේ නාඩන් ලසඳේ Back To Chorus
For Bar Chord Lovers
[the_ad id=”5638″]INTRO/INTER |Bm | - |Em | D | |Em | - | A | - | | A | - | - | D | | A | - |Bm | - | |Bm | - | G | D | | G | D |Em |Bm | CHORUS |Bm | - |A7 | - | |Bm | - | - | - | |Bm | A | - | - | | A | - |Bm | - | VERSE ||Bm | E | - |Bm | | A | - |Bm | - | | E | - | - | - | |E7 | A |Bm | - || Back To Chorus[the_ad id=”5638″]
දයාරත්න රනතුංග/Dayarathna Ranathunga

Hello Harsha,
Thanks for your great work. Keep it up.
Deepal.