Sara Sandata | සරා සඳට
Key: Ab major | Beat: 6/8
With Lyrics
INTRO |Ab/Fm|Db/Ab|Ab/Fm|Db/Ab| |Ab | - | - | - | |Bbm| - | - | - | |Ab | - | + | + | CHORUS Ab Fm Ab සරා සඳට අප අමතක වුණාවේ Eb Db වළාකුළු යහන් ගැබ සැඟවුණාවේ Bbm Ab තරු මලානික රැයේ නෙතු පියාගත් පැයේ Eb Db Ab අපි සිනාසී රැඳී ඉමු හුදකලාවේ Ab Fm Ab සරා සඳට අප අමතක වුණාවේ INTER |Db |Bbm|Db |Bbm| |Ab |Fm |Db |Ab | |Cm |Bbm|Fm |Ab | VERSE 1 Fm Ab Ab|Db දොඩමළු නෙත් නිවී ගියා නිසංසලේ Db Bbm|Ab බැඳි රැකවල් ලිහී ගියා අපේ ලොවේ Ab Fm Ab|Fm තනිවෙමු පෙම් වසන්ත මල් ලොවේ Eb7 Ab සීත සඳ රැයේ Back To Chorus VERSE 2 Fm Ab Ab|Db තුරුලිය නෑ කථා වුණේ නිසොල්මනේ Db Bbm|Ab තරු මුතුලැල් ලෙසින් දිලේ නුවන් ඔබේ Ab Fm Ab|Fm හිරු යළි පායලා බිඳින්නෙපා Eb7 Ab පෙම් දැහැන් හදේ Back To Chorus
For Bar Chord Lovers
INTRO |Ab/Fm|Db/Ab|Ab/Fm|Db/Ab| |Ab | - | - | - | |Bbm| - | - | - | |Ab | - | + | + | CHORUS |Ab |Fm |Ab | - | |Eb |Db | - | - | |Bbm| - |Ab | - | |Eb |Db |Ab | - | |Ab |Fm |Ab | - | INTER |Db |Bbm|Db |Bbm| |Ab |Fm |Db |Ab | |Cm |Bbm|Fm |Ab | VERSE |Fm |Ab | - |Db | |Db | - |Bbm|Ab | |Ab |Fm |Ab |Fm | |Eb7|Ab | Back To Chorus
දයාරත්න රනතුංග/Dayarathna Ranathunga



Your comments will keep me going