Santhosha Wenna | සන්තෝෂ වෙන්න
Key: D major | Beat: 6/8
With Lyrics
INTRO/INTER | D | - | - | - | | G | - | - | - | | A | - | G | - | | A | - | D | - | | D |A7 | - | D | CHORUS D සන්තෝෂ වෙන්න ප්රීති වෙන්න එන්න මිත්රයෝ// G A A7 D ඉන්නා වු ඩිංගෙ භේද වෙන්නෙ ඇයි අහෝ මෙසේ D G F#m Bm Em A D නාන් ? ? ? ? ? ? ? ? රස්ප රෝ රෝ රෝ යාරෝ VERSE 1 D G D ඊරිසියා ක්රෝධෙ වෙලී ලා D G D නෑ කිසි දා ලෝකෙ දිනාලා නාන්ද………….. VERSE 2 D G D මේ දිවියා මේකා බළලා D G D වාද වෙලා බෑ කිසි දා Back To Chorus VERSE 3 D G D මේක මගේ මේක ඔබේ D G D කාගෙ ද මේ ලෝකෙ අපේ VERSE 4 D G D එන්නෙ නිකං යන්නෙ නිකං D G D ඒ වෙනකං ඉන්න හොඳිං Back To Chorus
For Bar Chord Lovers
INTRO/INTER | D | - | - | - | | G | - | - | - | | A | - | G | - | | A | - | D | - | | D |A7 | - | D | CHORUS || D | - | - | - || | G | A |A7 | D | *| D | G |F#m|Bm | |Em | A | D | - | VERSE || D | - | G | D || Repeat * Back To Chorus
සමන් ද සිල්වා/Saman De Silva

Your comments will keep me going