Sannaliyane | සන්නාලියනේ
C major 7/8
INTRO | C | - |C# | C | |C+7| - |C# | C | |Fm | C |Bb | C | | C |Bb | C | - | CHORUS C F C Bb සන්නාලියනේ සන්නාලියනේ C මේ හිමිදිරි උදයේ C Fm C සන්තෝසෙන් ඔබ හිනැහී හිනැහී Bb C කාටද ඇදුම වියන්නේ කාටද ඇදුම වියන්නේ C මාලගිරා තටු සේම රුවින් යුතු C Bb C නිල්වන් ඇදුම වියන්නේ කාටද ඇදුම වියන්නේ C මාලගිරා තටු සේම රුවින් යුතු C නිල්වන් ඇදුම වියන්නේ C F C Bb ඊයේ ඉපදුනු කුලුදුල් දූටයි C මේ පොඩි ඇදුම වියන්නේ INTER 1 | C |Eb |C# | C | | C | A |C# | C | | Fm | C | G | C | |Eb/Ab|G/F| C |- | VERSE 1 C F C Bb සන්නාලියනේ සන්නාලියනේ C මේ හැන්දෑ යාමේ C Fm C හැඩ වැඩ දමලා ලස්සන කරලා Bb C කාටද ඇදුම වියන්නේ කාටද ඇදුම වියන්නේ C සැන්දෑ අහසේ රන්වන් පාටින් C Bb C දිලිසෙන ඇදුම වියන්නේ කාටද ඇදුම වියන්නේ C සැන්දෑ අහසේ රන්වන් පාටින් C දිලිසෙන ඇදුම වියන්නේ C F C Bb ඒ කුලුදුල් දූ දීගෙක දෙන්නයි C මoගල ඇදුම වියන්නේ INTER 2 | C | - |Fm | C | | C | C7 | Fm | C | | C | C |Bb | C | | C | Bb | C | - | VERSE 2 C F C Bb සන්නාලියනේ සන්නාලියනේ C සීතල හද එළියේ C Fm C මැළවුණු මුහුණින් වෙව්ලන දෑතින් Bb C කාටද සලුව වියන්නේ හීතල සලුව වියන්නේ C කණකොක් තටුවේ සුදුමැලි පාටින් C Bb C සීතල සලුව වියන්නේ කාටද සලුව වියන්නේ C කණකොක් තටුවේ සුදුමැලි පාටින් C සීතල සලුව වියන්නේ C F C Bb මියගිය ඇයගේ මිනිය වහන්නයි C සීතල සලුව වියන්නේ
Your comments will keep me going