Sangawa Ganu Mana | සඟවා ගනු මැන
Key: Eb major | Beat: 3/4
With Lyrics
INTRO |Eb | - | - | - | |Eb | - |Ab |Eb | |Bb |F7 |Eb | - | |Eb | + |Eb | + | CHORUS Eb Bb සඟවා ගනු මැන ඔබ රුව සොඳුරියෙ Bb Eb Ab අනිකෙකු නෙත් ඔබ මුව මත ගැටෙතැයි Eb Bb Eb Bb Eb මා හද බිය වී සැලී සැලී යයි INTER |Gm |F7 |Eb | - | | F | - |Eb | - | |Bb |Eb | F |Gm | |Bb |Eb | VERSE 1 Bb Eb Bb මහ වන පියසක අඳුරු ගුහාවක Bb Eb යම් දිනයක ඔබ සඟවා තබනෙමි// Eb Gm Bb හිරු රැස් බිඳකුදු ඔබ රුවැ දුටු සඳ Bb Eb ඉරිසියාවෙන් පිරවේ මා හද VERSE 2 Bb Eb Bb සොමිසඳ වන ලෙස රුසිරු නොවිනි නම් Bb Eb දහසක් නෙත් ඔබ දුටුව ද කම් නැත Eb Gm Bb එනමුදු ඊයේ මට පෙන්වූ රුව Bb Eb තව නෙත් දෙකකට හිමි විය යුතු නැත
For Bar Chord Lovers
[the_ad id=’5764′]INTRO |Eb | - | - | - | |Eb | - |Ab |Eb | |Bb |F7 |Eb | - | |Eb | + |Bb |Eb | CHORUS |Eb | - | - | - | |Bb | - | - |Eb | |Eb | - |Ab |Eb | |Bb | - |Eb |Bb | |Eb | + | INTER |Gm |F7 |Eb | - | | F | - |Eb | - | |Bb |Eb | F |Gm | |Bb |Eb | VERSE ||Bb | - |Eb | - | |Bb | - | - | - | |Eb | - | - | - || |Eb | - |Gm | - | |Bb | - | - | - | |Bb | - |Eb | + |
වික්ටර් රත්නායක/Victor Rathnayaka

Your comments will keep me going