Sandun kapuru – සඳුන් කපුරු
Key: E minor Beat: 6/8
With Lyrics
INTER/INTRO |Em |A7 | D | - | |Em |A7 |Em | - | |A7 | D |D/G|Em | |A7 | D |D/G|Em | CHORUS Em A D සඳුන් කපුරු සුළන් රොදේ පිරුවට හැඳලා Em A7 D Em පැතුම් පඬුරු දෝත දරා දේව යාතිකා Em A G යැදුම් හඬින් කම්පිත වී දිවනෙත් වැසිලා D A7 D Em කඩතිර හැර බලනු මැනේ දෙවොල හිස්වෙලා Em A D කිලිටි දෙපා ගැටුණු බිමේ කහදිය ඉසලා Em A7 D Em රන්කහවනු පිදවුම් තටු සිරස තබාලා Em A G සකල දෝස නිවාලන්න යාදිනි ගැයෙනා D A7 D Em කලියුගයේ අරුමය මැද දෙවොල හිස්වෙලා VERSE 1 Em A D Em මුසා වදන් සිත පත්ලේ සඟවා දෙවියන් හමුවේ// A G D Em |A7 |G/Em| ඉසුරු පතා යාදින්නේ, මිනිසා කොයිබද යන්නේ Back To Chorus VERSE 2 Em A D Em සිලෝ ගීත දෙවියන්ගේ පහන් සිතට ළං වෙන්නේ// A G D Em |A7 |G/Em| යාදිනි කිම වැලපිල්ලේ සිතමයි දෙවොලක් වන්නේ Back To Chorus
For Bar Chord Lovers
INTER/INTRO |Em |A7 | D | - | |Em |A7 |Em | - | |A7 | D |D/G|Em | |A7 | D |D/G|Em | CHORUS ||Em | - | A | D | |Em |A7 | D |Em | |Em | A | - | G | | D |A7 | D |Em || VERSE |Em | - | A |D/Em| |Em | - | A |D/Em| | A | G | D | Em | |A7 |G/Em| Back To Chorus
චන්ද්‍රසේන හෙට්ටිආරච්චි/Chandrasena Hettiarachchi



Your comments will keep me going