Sandun Gase – සදුන් ගසේ
Key: C Major | Beat: 3/4
With Lyrics
AD LIB CHORUS C Am F C C Am Dm|C සදුන් ගසේ සමන් වැලක් එතෙන්නේ C A Dm Em Em G Dm|C නදුන් වනේ සිහිල් සුවය සොයන්නේ// C Dm G7 C Em G7 C සැලී වෙලී දෙගොඩ තලා ගගක් ගලයි සයුර බලා C A Dm F C මුහුදට හාවේ ගග හාදු පුදාවී INTER |Am | - |Dm | - | | C | B |Am | C | VERSE C Am Dm C Am|C මී අඹ දළු සිලි සිලි ගා නටන්නේ Am F Am F F|C කා..ටද මේ කාටද අත වනන්නේ// C F Dm Em C මල වටකර වන බඹරිදු ඹමන්නේ C A Dm Em Em G Dm|G මධු රස දැනිලාද මෙසේ රගන්නේ C Dm G7 C Em G7 C පිල් විදහා රණ මයුරා රන් රැගුමක් පාවි නූරා C A Dm F C ඒ දුටු මයුරී බලයි සතුටින් ඉතිරී Back To Chorus
For Bar Chord Lovers
AD LIB CHORUS || C |Am | F | C | | C |Am |Dm | C | | C | A |Dm |Em | |Em | G |Dm | C || | C |Dm |G7 | C | |Em |G7 | C | - | | C | A |Dm | F | | C | - | C | - | INTER |Am | - |Dm | - | | C | B |Am | C | VERSE || C | - |Am | - | |Dm | C |Am | C | |Am | F |Am | - | | F | - | F | C || | C | F |Dm |Em | | C | - | - | - | | C | A |Dm |Em | |Em | G |Dm | G | | C | D |G7 | C | |Em |G7 | C | - | | C | A |Dm | F | | C | - | C | - | |Em |G/F| C |Em | Back To Chorus[the_ad id=’6203′]
මිල්ටන් පෙරේරා | මල්ලිකා කහවිට/ Milton Perera|Mallika Kahawita

Your comments will keep me going