Sandun Gasaka – සඳුන් ගසක
Key: E minor | Beat: 2/4
With Lyrics
AD LIB |Em | C |Am/G| F | |Dm |Em | INTRO/INTER |Em |Am |Em | - | | C | - |Bm | - | | F | - |Em | - | |Em | - |Am/G|F/Em| CHORUS Em G Am G Em සඳුන් ගසක එති සමන් ලතාවක මල් පරවී යනවා Em Am Em Em G/F Em ඔබේ නමට පිදු මගෙ හදවත් මල තවමත් පිබිදෙනවා G Em G/F C F/Em මගේ හද, තවමත් බැබලෙනවා Em G Am G Em ආදර නදියක පැද ගිය ඔරුවක් කුණාටුවක වැදුණා Em Am Em Em G/F Em සමාජයේ කරදර හිරිහැර මැද මිහිර පතුලෙ කිඳුණා G Em G/F C Em ඔබේ නම, නොමැකෙන ලෙස ඇඳුණා VERSE 1 Em Am C Em සිතු දේ නොම වෙයි නොසිතු දෙයක් වෙයි නියම දහම විලසේ Em Am C Em මිණි මුතු පැතු මට ලැබුණි ද ගල් කැට නොලැබෙයි මා සිතු සේ D G G D7 Em මEමයි ඔබේ හිත ඔබ මාගේ ළඟ කියා එදා කීවා Em D Em Em G/F Em හිරුට පියුම ලෙස කුමුදට සඳ ලෙස කියමින් රැවටෙව්වා G Em G/F C Em අනේ සුදු ඔබ මා රැවටෙව්වා Back To Chorus VERSE 2 Em Am C Em ආලය පිළිබඳ නොමැකෙන සටහන් ඇත මගෙ සොඳුරු ළයේ Em Am C Em මා ළය ඔබ වෙත පිදු සෙනෙහෙස ගැන අටුවා මොටද ප්රියේ D G G D7 Em නොලැබෙන දෙයකට හඬා පලක් නැත මම මෙහි සැනසෙන්නම් Em D Em Em G/F Em සුදු ඔබෙ නාමෙන් හොඳ නම රැකගෙන මම හැම දා ඉන්නම් G Em G/F C Em මෙසේ මා ගී ගයමින් ඉන්නම්.. Back To Chorus
For Bar Chord Lovers
AD LIB |Em | C |Am/G| F | |Dm |Em | INTRO/INTER |Em |Am |Em | - | | C | - |Bm | - | | F | - |Em | - | |Em | - |Am/G|F/Em| CHORUS ||Em | - | G |Am | | G | - |Em | - | |Em | - |Am |Em | |Em |G/F|Em | G | |Em |G/F| C |F/Em| 2nd| C |Em || VERSE ||Em | - | - | - | |Am | C |Em | - || | D | - | G | - | | G |D7 |Em | - | |Em | - | D |Em | |Em |G/F|Em | G | |Em |G/F| C |Em | Back To Chorus[the_ad id=’6203′]
Eng.B.S.Samarasiri says
Grate work Harsha.
Keep up good work!!
Sarath says
Very good effort .the chords and lyrics are clear.