Sande Oba | සඳේ ඔබ
Key: G minor | Beat: 2/4
With Lyrics
Ad lib |Dm | - |Eb | - | | F | - |Eb |Dm | INTRO/INTER |Dm | - | - | - | |Gm | - | - | - | |Cm | F |Bb |Eb | | F |Cm |Gm | - | |Dm | - | - | - | |Gm | - | - | - | CHORUS Gm Cm Eb සඳේ ඔබ ඇයිද මේ යාමේ F Cm Gm අහස කරා නැඟුණේ Gm Cm Eb සිතේ දුක හිරු නිවා දැමුවේ F Cm Gm නැතුවද ඔබ දන්නේ Dm ගිනි හිරු පායා සොමි සඳ බැසලා Dm Cm D මගෙ ලොව එළිය වෙලා VERSE 1 Ab Gm ඔබ තරු වටකර හිනැහෙන යාමේ Ab G ඈ දුර යහන් ගැබේ Bb F Eb රෑ නොනිදාගෙන වැලපෙන මා හට D Cm D ඔබගේ කිමද පලේ… VERSE 2 Ab Gm සඳ දෙස බල බල මා පැතු පැතුමන් Ab G මෙතෙකැයි කියන්න බෑ Bb F Eb හිරු මා දැව්වත් මා ලද උණුසුම D Cm D අමතක කරන්න බෑ Back To Chorus
For Bar Chord Lovers
Ad lib |Dm | - |Eb | - | | F | - |Eb |Dm | INTRO/INTER |Dm | - | - | - | |Gm | - | - | - | |Cm | F |Bb |Eb | | F |Cm |Gm | - | |Dm | - | - | - | |Gm | - | - | - | CHORUS |Gm | - |Cm |Eb | |Eb | - | F |Cm | |Gm | - |Gm | - | |Cm |Eb | - | - | | F |Cm |Gm | - | |Dm | - | - | - | |Dm |Cm | D | - | VERSE |Ab | - |Gm | - | |Ab | - | G | - | |Bb | F | - |Eb | |Cm |Eb | - | - | | D |Cm | D | - | Back To Chorus[the_ad id=’6203′]
රෑකාන්ත ගුණතිලක/Rookantha Gunathilaka

Your comments will keep me going