Sandavata ran thru – සඳ වට රන් තරු
Key: C Major | Beat: 3/4
With Lyrics
Adlib C Am C G7 සඳ වට රන් තරු කැකුළු පිපේවා G7 Am|-| ඉරුට වලාකුළු සළු පැළඳේවා C Am C G7 පොළවෙනි මිණි මුතු කැට බිහිවේවා G7 C පුතෙකුට අම්මගෙ අගය දැනේවා INTER |F∆ |D7 | G | - | | C | - |G7 | - | | C |Dm | C | - | VERSE 1 C F C|C7 ගඟුලට ඇති බර දිය වැල නේදෝ F D7 G7 කතරට ඇති හර සුදු වැලි නේදෝ C Ab+ F C ළඳකට ඇති හැඩ යහ ගුණ නේදෝ G G7 C මවකට ඇති සැප දරු සැප නේදෝ Back To Chorus VERSE 2 C F C|C7 ගින්නක් නැති කල දුමක් කොයින්දෝ F D7 G7 පින්නක් නැති කල තෙතක් කොයින්දෝ C Ab+ F C වහළක් නැති කල ගෙයක් කොයින්දෝ G G7 C අම්මෙකු නැති කල දැයක් කොයින්දෝ Back To Chorus
For Bar Chord Lovers
Adlib C Am Am7 G බඩගිණි වෙලා ගොඩවුණ කල පුතුගෙ ගෙට G G7 Em|Am මා යකිණියක ලෙස පෙනුනයි ලේලියට C D7|G දරු සෙනෙහසින් ඇඟ ලේ පෙරළුණි කිරට G G7 Em|C අම්ම ද බිරින්ද ද ලොකු වැඩියෙන් නුඹට CHORUS | C | - |Am | C | | C | - |G7 | - | |G7 | - | - | - | |G7 | - |Am | - | | C | - |Am | C | | C | - |G7 | - | |G7 | - | - | - | |G7 | - | C | - | INTER |F∆ |D7 | G | - | | C | - |G7 | - | | C |Dm | C | - | VERSE | C | - | F | - | | F | - | C |C7 | | F | - | - | - | |D7 | - |G7 | - | | C |Ab+| F | - | | F | - | C | - | | G | - | - | - | |G7 | - | C | - | Back To Chorus
සී.ටී.ප්රනාන්දු/C.T.Fernando

Your comments will keep me going