Sandata sanda eliyata – සදට සද එලියට
Key: F minor | Beat: 4/4
With Lyrics
INTRO/INTER ||Fm |Cm |Eb |Fm || |Fm |Db |Eb |Fm | |Fm |Eb | - |Csus4| CHORUS Fm Eb සදට සද එලියට මලට මල් පොකුරට Eb Csus4 කවියො කවි ලීවට Eb Cm Fm වෙනස් වේවිද මේ මිනිසුන්ගෙ හිත Eb Fm මේ මිනිසුන්ගෙ හිත VERSE 1 Fm Bb උමතුවෙන් මත්වෙලා රාගයට ලොල් වෙලා Bb Fm මනස වීදෝ මුලා Eb Fm Eb Csus4 සුමුදු මල් පරවෙලා සුමුදු මල් පරවෙලා Back To Chorus VERSE 2 Fm Bb අදුර ලොව රජ වෙලා මිනිස් සිත ගොලු වෙලා Bb Fm විශ්වයම වී මුලා Eb Fm Eb Csus4 දහම ඇත සැගවිලා දහම ඇත සැගවිලා Back To Chorus
For Bar Chord Lovers
INTRO/INTER ||Fm |Cm |Eb |Fm || |Fm |Db |Eb |Fm | |Fm |Eb | - |Csus4| CHORUS |Fm | - | - | - | |Fm | - |Eb | - | |Eb | - |Csus4|-| |Eb | - |Cm | - | |Fm | - |Eb | - | |Fm | - | VERSE |Fm | - | - | - | |Fm | - |Bb | - | |Bb | - |Fm | - | |Eb | - |Fm | - | |Eb | - |Csus4|-| Back To Chorus
චාමර වීරසිංහ / Chamara Weerasinghe

Your comments will keep me going