
- Artist: Sujatha Attanayaka, Victor Rathnayaka
- Lyrics: Premakeerthi De Alwis
- Music: Victor Rathnayaka
Sandata Ahasa | සඳට අහස
Key: F major | Beat: 2/4
With Lyrics
INTRO | + | F | F |C7 | | F |Dm | F | - | | F | - | - | - | |C7 | F | CHORUS F Dm F සඳට අහස ආදරේ දෝ(ම් ම්...) F Dm Bb F මලට බමරු ආදරේ දෝ(ම් ම්...) F C C7 F දෙනෙතට වත ආදරේ දෝ(ම් ම්...) F Bb C7 F සොඳුරියෙ මට ආදරේ දෝ//(නෑ නෑ.. ) INTER 1 | F | - | C | - | | F | C |Gm | F | | F | - | - | - | VERSE 1 F Dm F F Gm සියහිස මල් තුරුලිය සුරකින්නේ ආදරෙන් නේදෝ F C F C C C7 F දුහුවිලි පිස මැණිකක් අහුලන්නේ ආදරෙන් නේදෝ F C Bb F ඔබ මගෙ හදවත් කුටියට එන්නේ ආදරෙන් නේදෝ INTER 2 |Bb | F |C7 | F | |G7 | - |C7 | F | |Gm | F |Bb | F | VERSE 2 F F Bb F සයුරෙහි දිය කඳුලක් තරමින් වත් ආදරෙයි නේදෝ F C F C F එහෙනම් මා මුමුණන ගීපද පෙරලා යලි කියනවදෝ F Bb මද සහනයි සඳ පහනයි පද මවනයි මද පවනයි F C7 F වසර සසන තුරු සසර වසනතුරු Bb F Bb F අම මාදරෙයි… මම ආදරෙයි Bb F Bb F මම ආදරෙයි… ම්.ම්..ම්//
For Bar Chord Lovers
[the_ad id=’5764′]INTRO | + | F | F |C7 | | F |Dm | F | - | | F | - | - | - | |C7 | F | CHORUS | F |Dm | F | - | | F |Dm |Bb | F | | F | C |C7 | F | | F |Bb |C7 | F | INTER 1 | F | - | C | - | | F | C |Gm | F | | F | - | - | - | VERSE 1 | F |Dm | F | - | | F | - |Gm | - | | F | C | F | C | | C |C7 | - | - | | F | - | C |Bb | | F | - | - | - | INTER 2 |Bb | F |C7 | F | |G7 | - |C7 | F | |Gm | F |Bb | F | VERSE 2 | F | - | F | - | | F |Bb | F | - | | F | C | - | - | | F | C | F | - | | F | - | - | - | |Bb | - | - | - | | F | - |C7 | F | | F | - |Bb | F | |Bb | F |Bb | F | |Bb | F |to fade|
වික්ටර් රත්නායක|සුජාතා අත්තනායක/Victor Rathnayaka|Sujatha Aththanayaka

Your comments will keep me going