Sandalatha Payala | සඳලතා පායලා
Key: G major | Beat: 2/4
With Lyrics
INTRO/INTER | G | Bm | G | D | | Am | C | D7 | G | | C | G | D | G | | C | G | D7 | G | CHORUS 1 G Am C D7 G සඳලතා පායලා මල් වැට ගාව ඉරිමා උදේ G Am C D7 G සුදු මල් තාරුකා ඇගෙ පරිවාර තරුවැල් වගේ C G සඳුට උපමා ඔබයි ළඳුනේ D G මටයි හැඟුනේ ආදරේ// VERSE 1 G Em Am මන්දිරේ කවුළුවෙන් මං මේ උදේ D D7 G නෙත් පුරා බලා ඉඳින්නේ රූ ඔබේ // G D ඔබට රහසේ ප්රේමාදරේ C D7 G මට දැනුණා රත්තරං G E7 Am ඔබට රහසේ ප්රේමාදරේ C D7 G මට දැනුණා රත්තරං VERSE 2 G Em Am වෑහෙනා මුත් ඒ මනෝ ලෝ චේතනා D D7 G පෙම් කරන්නත් නෑ ප්රියේ පිං වාසනා // G D පාළු රාත්රියේ සඳ රේණුවෙන් C D7 G පුරවන්කෝ රත්තරං G E7 Am පාළු රාත්රියේ සඳ රේණුවෙන් C D7 G පුරවන්කෝ රත්තරං
For Bar Chord Lovers
[the_ad id=’5764′]INTRO/INTER | G | Bm | G | D | | Am | C | D7 | G | | C | G | D | G | | C | G | D7 | G | CHORUS ||G |- |Am |- | |C |D |G |- || ||C |- |G |- | |D |D |G |- || VERSE ||G |Em |Am |- | |D |D7 |G |- || |G |- |D |- | |C |D7 |G |- | |G |E7 |Am |- | |C |D7 |G |+ |
කීර්ති පැස්කුවල්/Keerthi Pasquel

A site with true & accurate is a demand n badly needed..good luck to continue the standard..thanks
Thank you Sripal
Machan harsha ela kiri
Thankyooo
Great work. Help a lot, specially with sinhala lyrics. Thank you.