Sandakada Pahanaka | සඳකඩ පහනක
Key: A minor | Beat: 4/4
With Lyrics
INTRO |Am | G |Am | - | CHORUS Am E සඳකඩ පහනක කැටයම් ඔපලා Am F C Am පාවෙන දේදුනු ලැගුම් ගනී Am C G Am කැලැතුණු රසයක පැන ආ බුබුලක් G7 Am අකුරු වැලක් දෙහදක ලියැවී Am E යුගයෙන් යුගයට නොමියෙන දහනක Am F C Am දිවියක පදනම මතු වෙද්දී Am E Am නොපෙනෙන ඈතක ඈ ගෙන යනවා Am C Dm Am සියුමැලි කැකුළක් මැල වෙද්දී Am C E7 Am සියුමැලි කැකුළක් මැල වෙද්දී INTER 1 |Am/G|Am|G/F|Am | |Am | C |Am | - | |Am | F | C |Am | | F | C |Am | - | VERSE 1 Am C Am G7 Am දහසක් පෙති මත රහසක් කොඳුරා Em G Am තුඩින් තුඩට ගෙන යන බිංදූ Am G C G ගව්වක් ඉහලට ගොනු කොට රඳවා C G7 Dm Am පොපියන දෙතොලක් එහි කැන්දූ E7 Am G Dm අහසක් ගුගුරා කළුවක් වපුරා Am Dm Am G7 Am ඒ හා මුහු වුණු වැහි බිංදූ Am E Am ඈ ගෙන යද්දී නටඹුන් අතරෙක Am E C G7 Dm Am තවෙකෙක් ඈ වෙත හද රැන්දූ Am C E7 Am තවෙකෙක් ඈ වෙත හද රැන්දූ Back To Chorus INTER 2 |Am | + | E | + | |Am | E | Am |Dm | |Am | G |Am/G|Am | | D | - |G7 |Am | VERSE 2 Am C / Am G7 Am හද විල ඉපැදුණු කැකුළක් නොකලට Em G Am නටුවෙන් ගලවා දුරක යවා Am G C G මිහිලිය තෙත් කොට ගිලිහුණු කඳුළක් C G7 Dm Am සත් සමුදුරකට මුහුව ගියා E7 Am G Dm ඔබට උරුම වූ රිදුණු තැවුණු හද Am Dm Am G7 Am එක් ටැම් මැදුරක කවුළු අරා Am E Am රුවන් විමානෙන් පියඹා එනතුරු Am E C G7 Dm Am පොපියන හදවත සිටී බලා Am C E7 Am පොපියන හදවත සිටී බලා Back To Chorus
For Bar Chord Lovers
INTRO |Am | G |Am | - | CHORUS |Am | - | - | E | |Am | F | C |Am | |Am | - | C |G/Am| |G7 |Am | - | - | |Am | - | - | E | |Am | F | C |Am | |Am | E |Am | - | |Am |C/D|Dm |Am | |Am |C/E7|Am |- | INTER 1 |Am/G|Am|G/F|Am | |Am | C |Am | - | |Am | F | C |Am | | F | C |Am | - | VERSE |Am |C/Am|G7 |Am | |Em | - | G |Am | |Am | G | C | G | | C | G7 |Dm |Am | |E7 | Am | G |Dm | |Am |Dm/Am|G7|Am | |Am | E |Am | - | |Am/E|C/G7|Dm|Am | | Am |C/E7|Am |- | INTER 2 |Am | + | E | + | |Am | E | Am |Dm | |Am | G |Am/G|Am | | D | - |G7 |Am | Back To Chorus
Your comments will keep me going