Sandak Besa Giya | සඳක් බැස ගියා
Key: F major | Beat: 4/4
INTRO Guitar Strum | F | - | - | - | | F | - | - | - | Bb|C | F | - | CHORUS F C සඳක් බැස ගියා අවරගිරේ ඉරක් උදා කරලා Bb F Dm C F මටත් ලොවක් තිබුණා මතකයි මම ඉමි සිහි කරලා F C දෙළුම් මල් පිපුණු දෙවැට දිගේ පාසල් ගිය කාලේ Bb F Dm C F මල් වගේ සිනාසුණු කෙල්ලන් හා මතකයි මගේ බාලේ INTER | F | - | - | - |C | - | - | - | |Bb | - | - | - |F |Bb | VERSE 1 F Bb F C විවේකයක් ලද විටදි අපි දුවපැන ඇවිදිනවා Bb F Dm C F ගණන් තමයි මගෙ සිතට වදේ නිතරම වරදිනවා F Bb F C ගමේ පාසලේ වැඩට අපි පෙරමුණ ගෙන යනවා Bb තවත් වරක් Bb F Dm C C7 F තවත් වරක් මට පාසල් යන්නට ලැබුනොත් මම යනවා VERSE 2 F Bb F C ඉමක් කොනක් නැති අහස වගේ කෙළිලොල් දිවිය මගේ Bb F Dm C F මලක් පිපී සුවඳින් පිරුණාසේ මුහුණේ සිනහ රැඳේ F Bb F C දුකක් සිතේ දැනුනේ නෑ මා හට අද මට දැනෙනු වගේ Bb තවත් වරක් Bb F Dm C C7 F තවත් වරක් මට පාසල් යන්නට ලැබුනොත් හරිම අගේ
Your comments will keep me going