Sandai Tharui Reyai | සඳයි තරුයි රැයයි
Key: F major | Beat: 6/8
INTRO / INTER | F | - |Bb | - |Eb | F | - |A7 | |Bb |Eb | - | - | F | - | + | + | CHORUS F Eb C# F සඳයි තරුයි රැයයි හිරුයි මගේ මේ ලොවේ F Eb C# F මමයි ඔබයි අපේ සිතයි සදා වෙන් නොවේ C# Eb මද සිනහා රතු දෙතොලේ C# F මට නොපෙනී හද හැකිලේ INTRO / INTER ||F | - | - |Eb| - |Bb |F | - || |Eb |Bb |- | F|Bb | F |C7 |F | |F | - |Eb | -|F | - |Eb | - | |Eb |Bb | F | -| VERSE 1 F Eb F F7 Bb මා සොඳුරු මිහිරි සිහින ඔබ ගැන දුටිමි Bb C C7 F | Eb ඒ සිහින සැබෑ ලොවේ මිය යනු දුටිමි F Eb F F7 Bb කොවුල් ගීත මගේ සවනේ පිළි රැව් දුන්නා Bb C C7 F | Eb අඳුරු වී මගේ ගත සිත මට දුක දුන්නා C# Eb මද සිනහා රතු දෙතොලේ C# F මට නොපෙනී හද හැකිලේ
ක්ලැරන්ස් විජේවර්ධන | Clarence Wijewardena

Your comments will keep me going