
- Artist: Priya Sooriyasena
- Lyrics: Premakeerthi De Alwis
- Music: Clarence Wijewardena
- Cut & Paste Transpose
Sanda Yame | සැන්දෑ යාමේ
A minor
INTRO |Am |- | - | - | |Am |- |G | - | |G | - |F | - | |F | - |Am | + | CHORUS Am F සැන්දෑ යාමේ - එක් වූ යාමේ G Am|G|Am මන්දාකිණියේ - පෙම් රන් තරුවේ Am F සන්සුන් වෙරළේ - දෙන්නා රහසේ G Am|G|Am ලංවී හිදිමූ - මේ සීමාවේ INTER |Am |- | - |- | | F |- | - |- | | F |- | - |- | |Am | - | VERSE 1 Am Am7 D මා එදා කියූ සේ - ජීවිතේ පුරා G Am F Am ආදරේ එසේමයි නෑ බිදී ගියේ VERSE 2 Am Am7 D වේදනා වියෝ -රෑ දිවා පුරා G Am F Am සාගරේ වගේමයි - ආදරේ මගේ Am Am7 D මගේ ළයේ නිදන් වූ - ඔබේ සිතුම් පැතුම් G Am F Am රැදී සදා තිබේවා - මගේ පැතුම් පුරා

Hi Harsha,
Great Tab. Thank you,
Gerry
Thanks mate
Thanks to Dinesh Joseph for providing the lyricist and musician info
You are a healer
Thank you bro
Many thanks for the kind words