Sanda Wathurak Se – සඳ වතුරක් සේ
Key: F minor | Beat: 4/4
With Lyrics
INTRO |Fm | - |Eb | - | |Fm | - |Db | - | |Fm |Eb |Db | - | |Eb |Fm | CHORUS Fm සඳ වතුරක් සේ මෙත් සොමි ගුණෙනා Db Fm Ab Eb දිව මතුරක් සේ තුඩ තුඩ රඳනා Fm Db Eb සමිඳුණි ඔබ වේවා පියුම් ගොමු Eb Fm හද විල් ජලයේ INTER |Fm |Db | |Eb | - |Fm | - | |Eb | - |Fm | - | |Eb | - |Eb|Db/Fm| VERSE 1 Ab Eb උදා ළහිරු සේ ලොව සනසවනා Eb Db Fm තරු වියනක් සේ සිත පහදවනා// Fm Db Eb සමිඳුණි ඔබ වේවා පහන් ටැඹ Eb Fm මා ළය මඬලේ Back To Chorus VERSE 2 Ab Eb මල් සුවඳක් සේ සුළඟට වඩිනා Eb Db Fm මව් වදනක් සේ සෙනෙහස ගලනා Fm Db Eb සමිඳුණි ඔබ වේවා පිහිට මට Eb Fm මේ බව කතරේ Back To Chorus
For Bar Chord Lovers
INTRO |Fm | - |Eb | - | |Fm | - |Db | - | |Fm |Eb |Db | - | |Eb |Fm | CHORUS | + | + | |Fm | - |Db |Fm | |Ab |Eb |Fm | - | |Db |Eb | - | - | |Fm | - | INTER |Fm |Db | |Eb | - |Fm | - | |Eb | - |Fm | - | |Eb | - |Eb|Db/Fm| VERSE ||Ab | - |Eb | - | |Eb | - |Db |Fm || |Fm | - |Db |Fb | |Eb | - |Fm | - | Back To Chorus

Love this brother
great job!
May the Triple Gem Bless You !!!
-Sanjeewa
from Levers