Sanda Walawan | සැන්දෑ වලාවන්
Key: E major | Beat: 6/8
INTRO / INTER | E | - | A | - | | E | - | A | - | | B | - |C#m| - | | B | A | E | - | CHORUS E C#m A සැන්දෑ වලාවන් පා වුනාවේ E වැල්ලේ මා තනි වු වෙලේ E F#m E F#m ඇය එන්නේ දෝ මග එන්නේදෝ E B E සිතහි නම් සැකයක් ඇතේ VERSE 1 E මාගේ සැනසුම ඈ වේ A E නිරතුරු හමුවන්නේ කොහෙදෝ යළි A B A B පැතුමන් මගේ සිඳ බිඳ දාලා A B A B7 E ඉන්නේ ඇයි මිහිරේ VERSE 2 E ජීවේ වෙරළින් ආවේ A E ඔබවයි මා සිත පිළිගන්නේ A B A B පැතුමන් මගේ සිඳ බිඳ දාලා A B A B7 E ඉන්නේ ඇයි මිහිරේ
Your comments will keep me going